Search

Rs. 7,500,000
House for Sale in Mirigama

Houses for Sale
Posted 2 months ago
21 views

Rs. 7,500,000
House for Sale in Mirigama

Houses for Sale
Posted 2 months ago
21 views

Description

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම කොටදෙණියාව නගරයන්ට අතරමැදිව නිස්කලංක පරිසරයක ජීවත්වෙන්න කදිම අවස්ථාවක්📢 👉
👉පර්චස් 130ක ගොඩ ඉඩම,කුඹුරු පර්චස් 35 ක් සමඟ නිදන කාමර 4 කින් සමන්විත නිවස මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකිණීමට .
🔥🔥🔥🔥🔥🔥🔥🔥
🛣️ මීගමුව මීරිගම බස් පාරට කිලෝමීටර් 1යි.
🛣️ කොළඹ කුරුණෑගල බස් පාරට කිලෝමීටර් 1.5.
🕞මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10 යි.
🕛ජාතික පාසල්,බැංකු ,සුපර්මාකට් ,රෝහල් වලට විනාඩි 10 යි.
1.➡️ ඉඩම⤵️
📢පර්චස් 130යි.
✅අලංකාර වෙල්යායකට මුහුණලා ,
🌴 ගෙඩි කැඩෙන පොල් ගස් 40ක්/කොස්/දෙල්/අඹ/කජු/මැංගුස්/රඹුටන්/පේර ආදී ගස් වර්ග රැසක් ...
2.➡️කුඹුර
✅පර්චස් 35 ක්
✅ඉඩමේ ඉදිරිපසට මුහුණලා
➡️නිවස ⤵️
⭕නිදන කාමර 4යි.(ඇතුළත 3/පිටත 1)
⭕සාලය (ටයිල් /සිවිලින් )
⭕මුලුතැන්ගෙය
⭕විශාල වැරන්ඩාව(ටයිල් /ෆිනිෂින් වහලය )
🚻නානකාමරය(වැඩ අවසන් නැත )
⭕ජලය /විදුලිය .
⭕සින්නක්කර ඔප්පු .
💰මිල ලක්ෂ 75යි.

Attributes

Bedrooms: 4
Bathrooms: 1
Land size (in Perches): 35
Floor Area (sqft): 0

milinda's profile

milinda
milinda Registered for 2+ months Last online 2 months ago
Seller's description No description left by seller

Contact milinda (seller)

    House for Sale in Mirigama - 1
    House for Sale in Mirigama
    Rs. 7,500,000
    To protect against prohibited activities, we may check your message before it is forwarded to the recipient and, if necessary, block it.

    Other items from this seller

    Comments

    No comments has been added yet, be first to comment this ad!
    Add comment

    Seller details Details

    milinda
    milinda
    30 active listings
    Non-Professional seller
    Registered for 2+ months
    Last online 2 months ago
    Contact All items

    Listing location

    Mirigama, Gampaha District, Sri Lanka

    Stay safe!

    Never pay down a deposit in a bank account until you have met the seller, seen signed a purchase agreement. No serious private advertisers ask for a down payment before you meet. Receiving an email with an in-scanned ID does not mean that you have identified the sender. You do this on the spot, when you sign a purchase agreement.
    House for Sale in Mirigama House for Sale in Mirigama House for Sale in Mirigama House for Sale in Mirigama House for Sale in Mirigama
    7500000.00 Rs. House for Sale in Mirigama by milinda